Thursday 21 March 2013

පෙම් කරන්නේ මම විතරද


අයිති නැති ආදරයකට 
පෙරුම් පුරන මම .....
ඇයිද කදුළු සලන්නේ 
ඔබ ගැනම සිත සිත ....
කිමද මට නොහැකි වුයේ
ඔබ වගේ සිතන්ට.....
මං මුල වෙනබව දන දැනම 
ඇයි මම තවත් පතන්නේ ඔබවම... 

පෙම් කරන්නේ මම විතරද ???

No comments:

Post a Comment