මතකයන් අකුරැ කලෙමු..
අතීතය වර්ථමානය ප්රබොධමත් කරයි.මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අතීතය වර්තමානයට දුකක් පමණයි මටනම් දුන්නේ.කොහොම වුනත් මේ බ්ලොග් අවකාශයේ ඔබව හමුවීම සතුටක්.නොවැරදීම ඔබේ බ්ලොග් එකට ගොඩවදිනම් . :)
සමහරුන්ගෙ ආදර ලෝකය තියෙන්නෙ ටික කාලයයි. ඊට පස්සෙ ආදරය වෙනුවට ජීවිතේට ලං වෙන්නෙ කඳුලු.නොඉදුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව ....හදවත නැති මිනිසා ඔබ නෙත කදුලැලි ගෙනාව...මිනිස්සුන්ට මේ තරම් නපුරු වෙන්න පුලුවන්ද?
අතීතය වර්ථමානය ප්රබොධමත් කරයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අතීතය වර්තමානයට දුකක් පමණයි මටනම් දුන්නේ.කොහොම වුනත් මේ බ්ලොග් අවකාශයේ ඔබව හමුවීම සතුටක්.නොවැරදීම ඔබේ බ්ලොග් එකට ගොඩවදිනම් . :)
Deleteසමහරුන්ගෙ ආදර ලෝකය තියෙන්නෙ ටික කාලයයි. ඊට පස්සෙ ආදරය වෙනුවට ජීවිතේට ලං වෙන්නෙ කඳුලු.
ReplyDeleteනොඉදුල් තොල් පෙති අතරින්
උදුරාගෙන සිනාව ....
හදවත නැති මිනිසා ඔබ
නෙත කදුලැලි ගෙනාව...
මිනිස්සුන්ට මේ තරම් නපුරු වෙන්න පුලුවන්ද?