සදක් වගේ ඇවිදින් ඔබ
නැවතුන මගේ සිත ලග..
පෙර සසරේ පැතුමකට
අපි අපට ලංවුනා ...
හිත පුර ඔබ නොඅඩුව ආදරය ,
මා හට පිදුවා ...
අදහන්න බැරි තේරුමක් නැති
අපේ සිත් රවටමින්
මංමුලා නොවිද අපි...
කිමද පතන්නේ ඔබ මගෙන් ආදරය
මංමුල වෙන බව දැන දැනම ...
nodana sitiyami oba kawiyek bawa
ReplyDeleteharima apurui obe pada gethama...
kawiyak vi mage sitha laga
rawu pili davi obe rawaya....
මංමුලා වන බව
ReplyDeleteදැනගෙනම වුව ඉදහිට
සහස් මල් පෙති පිපේ
හද පුදසුනේ අද්දර!
නියමය..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!