අතීත ආවර්ජනා
මතකයන් අකුරැ කලෙමු..
Thursday, 16 May 2013
ආදරෙයි මහ සයුරක්
ආදරය සොඳුරු කඳුළක්
කීව නුඹ ගී සහසක්
පදවැලක ඇති මිහිරක්
බැඳුනු නුඹ හිරු එළියක් .......
ප්‍රේමයට මෙතරම් හැඩක්
ගෙනෙන නුඹ කවි පොකුරක්
ගලන කඳුළට සතුටක්
දුන්න නුඹ මට දෙවොළක් .....
අහිමි නුඹ විල් ගගුලක්
හදට ගෙන එන මිහිරක්
ආදරෙයි මහ සයුරක්
පරදවා මගෙ සුසුමක් ......
1 comment:
samakayawate
17 May 2013 at 08:09
ආදරය මහ සයුරක්ම තමා විටෙක චන්ඩ විය හැකියි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ආදරය මහ සයුරක්ම තමා විටෙක චන්ඩ විය හැකියි
ReplyDelete