Wednesday 15 May 2013

Miracle of Love

මගේ ...

කවද කොහොම මම ඔයාට ආදරය කරන්න පටන් ගත්තද කියල කියන්න මම දන්නේ නෑ ..මම දන්න  එකම දේ මම ඔයට අවන්කවම ගොඩක් ආදරය කර කියන එක  විතරයි.ඔයත් මට ගොඩක් ආදරය කළා.එක මම මුළු හදවතින්ම වින්දා.දරා ගන්න බැරි තරම් ආදරයක් දීලා එක පාරට ඒ ආදරය වෙනස් වෙනකොට මම කොහොම එක දරාගන්ද මගේ රතරතරන්.. ඔයා මාත් එක්ක හැම දුකෙදීම සැපෙදිකම ඉනවා කිවුවා නේද?මාව මොන ප්‍රශ්න ආවත් තනි කරන්නේ නැ කිවුව නේද ? හැමදාම මම ලගින් ඉනව කිවුවා නේද??එහෙම පොරොන්දු දුන්න ඔයාද වෙනස් වුනේ..මගේ ....හිතනවද ඔයා එක මට දරා ගන්න ලේසි කියලා ??කමක් නැ මගේ රතරන් ඔයාට මාව දැන් ඕනි නැති නිසානේ නේද මව මෙහෙම රිදන්නේ? මාව මග හරින්නේ..මට ඔයාගේ ආදරය ඇද බැදලා ලග තියා ගන්න බැනේ ..එහෙම ගන්න ආදරයෙන් කිසිම තේරුමකුත් නැනේද මගේ ......ඔය තරම් මගේ දුක දන්න කිසිම කෙනකුත් නැ.එහෙම තියෙද්දී මම කොහොමද ඔයා මාව මෙච්චර රිදද්දී විදව ගන්නේ...මම කවදාවත් ඔයාට වෛර කරන්නේ නැ ..මගේ ජිවෙතේ ලැබිචච දේවල් වලට වඩා නොලැබිචච දේවල් ගොඩයි.. කමක් නෑ.. ඔයාට මාව එපානේ.. මම යනවා යන්නම යනවා.... අයිමත් කිසි දවසක ඔයාගේ ජීවිතේට නොඑන්නම..

කයින්ඩ් නපුරි 

No comments:

Post a Comment