Sunday 12 May 2013

ඒ ඔබමයි.........

ඒ ඔබමයි

ඔබ නැති මා හට ජිවිතයක් තිබේද? ඔබ අහිමිව මා ජිවත් වී කුමටද?

ඔබ අහිමි මා හට මාද අහිමිය
මන්ද
ඒ ඔබමයි ඔබමයි ......
ඔබමයි මගේ ජීවිතය 
මගේ ආදරය මගේ සිනහව මගේ දුක මගේ බය
දැන් ඔබමයි
ඔබගේ ආදරය මගෙන් වෙන් කල නොහැකි වෙන තරමටම මගේ ජීවිතය වෙලා ගෙන
ඔබ වෙනුවෙන්ම මා ජිවත් වෙන මා හට 
මගේ හැම හුස්මකම දැන් ඔබ පමණයි 
ඒ ඔබමයි.... ඔබමයි...... ඔබමයි ....

No comments:

Post a Comment