Monday 6 May 2013

තේරුමක් නැති ආදරය

සදක් වගේ ඇවිදින් ඔබ 
නැවතුන මගේ සිත ලග..
පෙර සසරේ පැතුමකට 
අපි අපට ලංවුනා ...
හිත පුර ඔබ නොඅඩුව ආදරය ,
මා හට පිදුවා ...
අදහන්න බැරි තේරුමක් නැති 
අපේ සිත්  රවටමින් 
මංමුලා නොවිද අපි...
කිමද පතන්නේ ඔබ මගෙන් ආදරය 
මංමුල වෙන බව දැන දැනම ...

3 comments:

  1. nodana sitiyami oba kawiyek bawa
    harima apurui obe pada gethama...
    kawiyak vi mage sitha laga
    rawu pili davi obe rawaya....

    ReplyDelete
  2. මංමුලා වන බව‍
    දැනගෙනම වුව ඉදහිට
    සහස් මල් පෙති පිපේ
    හද පුදසුනේ අද්දර!

    ReplyDelete
  3. නියමය..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete