Tuesday 19 February 2013

පළමු මතකය


ඔන්න ඉතින් අපිත් හාහා පුරා කියලා බ්ලොග් එකක් ලියන පටන් ගන්නවලු.කොහෙන් කොතනින් පටන් ගන්නද කියලා  අපිට හිතා ගන්න බැ.මම මුලින්ම යාලුවන්ගෙ නම් කියන්ම්කො.එක්කෙනෙක් හෂී,අනික් කෙනා  ශයා සහ​ ඇන්ජො

මම මෙහෙම කතාව පටන් ගන්ම්කො..අපි තුන්දෙනා ගියෙ කොළබ තිබ්බ ප්‍රසිද්ධ බාලිකා පාසලකට.ඵක යලුවෙක් ආවෙ 5 වසරෙ විභාගෙ පාස් වෙලා.අනික් දෙන්නම එක වසරෙ ඉදන්ම ඉස්කොලෙ.කොහොම හරි නමය පන්තියෙදි අපි තුන්දෙනා එක පන්තියට වැටුනා.අදටත් අපිට හිතා ගන්න බැ එහෙම දෙයක් වුනෙ අපෙ හොඳටද නැත්නම් ඉස්කොලෙ නරකටද කියලා..මොකද එහෙම හිතන්න වෙන්නෙ අපි කරපු විර  ක්‍රියාදාමයන් ගැන හිතනකොට....

මොකද අපි කරෙ කෙල්ලො නොකරන වැඩ ඒ කාලේ.ඒ කාලේ පන්ති ග්‍රොප් කරලා තිබ්බේ.ඒ කියන්නෙ 1998  තමා අපි 9 පන්‍තියෙ හිටියෙ.ඒ කලේ ඉස්කෝල  වල පන්ති ග්‍රොඋප්  කිරීමේ ක්‍රමයක් තිබ්බා. ශයා සහ හෂි එක ග්‍රොඋප් එකට සෙට් වුනේ .මම  එයාලගේ මේසේට එහා පැත්තේ ග්‍රොඋප් එකට වැටුනේ .කොහොමාහරි ඒ  දෙන්නා  වැටුන ග්‍රොඋප් එක අපි වගේම පිස්සු ..මගේ ග්‍රොඋප් එක හිටියා අට දෙනෙක් මම ඇරුනම අනික් අයගේ නම්  සහරා ,නනතාලිය,ශෂි,රුක්‍ෂි,වසනා ,මධු .මෙ සෙට්‌ එකම වඩිපුර පොත් වල හිටිය අය .වැඩියෙන්ම පොත් වලට බර ශෂිකා ,වසුන්දරා , මධුකා ..මම නම් බොරු කියන්න ඕනි නැනේ පිස්සු කේස් එකක් ..අපි එක පන්තියේ හිටියට සමහර අයව දිරෙවුම නැ .විශේශයෙන් ශෂිකා ..ලොල් ...මොකද අඩියක් විතර උඩින් තමා ගමන ..මෙයත් එක්ක පස්සේ කාලේදී වෙචච සමහර සිදුවීම් නිසා ශයා අදටත් මෙයාගේ මුණ බලන්නේ නැ .මොකද මෙය මාර ගේම් දුන්නේ අපිට ...

නමය පන්තියේදී වැඩියෙන්ම ශයා සහ  හෂි ෆිට් වුනේ..මම කාලයත් සමග ශයාගේ හොදම යාළුවා බවට පත් වුන්නා ..


ඉතින් අදින් පස්සේ අපි දිගටම ලියන අපේ ජීවිත් වල මතකයන් කොච්චර   සුනදරද කියල ඔයාලම කියවල බලලා  කියනකො...අදින් පසු අපි ලියන හැමදේම 1998 සිට 2013 දක්වා අපේ ජීවිත වල සිදුවූ අමතක නොවෙන කවුරුත් නොකරන සිදුවුම් පෙළක් ......


෴ඇන්ජෝ ෴



6 comments:

  1. ඔන්න මමත් ආව ඔයාලගෙ බ්ලොග් එකට...බ්ලොග් අවකාශයේ දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  2. සුභපැතුම්.... දිගටම ලියන්න...

    ReplyDelete
  3. දිගු ගමනකට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete