Thursday 21 February 2013

දෙව්ලියකි

සමු දෙන්නට  කාලය ඇවිදින් ඔබේ දෙකොපුල් තෙමනා කදුලි කැට වලට
එන්නට අවසර දෙනුමැන වසන්ත කාලයට 
ආයෙත් අරගෙන ඔබේ සිනහව හැමදාටම 
සිහනාවෙන්න සැමදා ඔහු සමගින්ම 
පෙම්වතියක් නොව සදදෙව්දුවකි ඔබ 
දෙව්ලියකි ඔබ මිහිපිට මා මතකෙන් අමතක නොවෙන.

4 comments:

  1. අමතක නොවන දෙව්ලිය.. හ්ම්
    ලස්සන පද ටිකක්..! ජය..!!

    ReplyDelete
  2. //එන්නට අවසර දෙනුමැන වසන්ත කාලයට
    ආයෙත් අරගෙන ඔබේ සිනහව හැමදාටම//
    +++++++
    ලස්සනයි පදපෙළ ආවර්ජනා...

    ReplyDelete