Wednesday 20 February 2013

ආදර යදම්.....


මා සිතුම් සියල්ල ඔබ සිරකරගෙන ආදර යදම් වලින් ඔබ 
ආසයි පියාබන්න නිදහසේ ඔබගෙන් මිදී ,
අහසක් තරම් විසල් යැයි ඒ ආදරය 
මායාවක්ම  පමණි ,සිත හඩවාලන 
අවසරයි ගෙන එන්නට වසන්ත කාලය මිදී ඔබගෙන් දැන් මාගේ ජිවිතයට  
එනමුදු සිතින් මා  ආදරෙයි ඔබට සැමදාම.......


2 comments:

  1. වසන්තය ගෙවී,
    ගිම්හානය පැමිණියත්,
    නුඹට ලෙන්ගතු
    මගේ සෙනෙහස,
    නොවෙනස්ය අදටත්..

    ReplyDelete
  2. සදට පෙම් බැදී කාරණේ තවම නොදනිමි
    ලබන්නට බැරි ඔබ සෙනෙහෙ සද වගේ දුර බව දනිමි

    ReplyDelete