Friday, 22 February 2013
මටත් හොරෙන්...
දිනක් ඔබ වසන්තය රැගෙන මගේ ලොවට පිය මැන්නා
මමත් ඔබට පන සේ ආදරය කලා, දවසින් දවස් මගේ ආදරය මහා මෙරක් වුනා
මත නොදනිම මම ඔබේ වුනා ,කාලය හිමින් ගෙවී ගියා....
දෙමවුපියන්ත් හොරෙන් අපි කුඩු තැනුවා ,තැනූ කුඩුව ආදරෙන් පිරි ගියා
තැනූ කුඩුව රැක ගන්න මට බැරි වුනා ,මගේ හිත වෙනතකට ගියා...
ඒ ආදරෙන් මම වල්මත් වුනා, ආදරයක්ද මයාවක්ද කියා නොදැනම ආදරය කලා
මිදෙන්නට මට ඔහුගෙන් ඕනි වුනත් සිත ඉඩ නොදුන්නා ..
වරදක් කරනබව දන දැනම කාලයත් සමග මම තවත් ඔහුට ලං වුනා,
කෙසේ අකුරු කරන්ද ඔහුට හා ඔබට පෙම බැදී කාරනේ එක ලෙස
ඔබ මට කවදාවත් ලබා ගත නොහැකි මිරිගුවක් වුනා...
මිරිගුවක් බව දැන දැනම මම පනසේ ආදරය කලා
ඔබත් ඔහුත් අද මගේ ජීවිතයටම අදුරක් ගෙන අවා
මටත් හොරෙන් අද මටද මා නැති වුනා....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment