Thursday, 28 February 2013

I miss the old us



I miss you. No, let me correct that, 

I miss the old you. 

I miss the old you that cared about me and

the old you that would treat me so well. 

The old you that would talk to me every day 

and always have me smiling. 

I miss the old you that made me happy 

and knew what to say at any given point in time.

I miss the old us.

Wednesday, 27 February 2013

First Kiss


The sparkle in your eye,
 The warmth of your skin.
Your breath on my neck,
 That shakes me within.........

The touch of your hand, 
The smell of your hair.
The naughtiness in your smile, 
That strength in your stare........

Your kiss on my lips,
Your body near mine.
The stroke of your touch,
That feeling inside........

The Compassion in your embrace.
The power in your face.
The beating of your heart.
That we may never part.......

The beauty of your kiss,
and that magic in your touch.
It is for all these reasons and more,
Why I love you so much………..

දෙවන දිගහැරුම


ඔන්න ඉතින් මම ආයිමත් අපේ ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ඕනි කියලා හිතුවා ...සොරි වෙන්න ඕනි හිටපු ගමන් ට්‍රැක් එක  මාරු වුනාට...මම ඉසෙල්ලා කිවූ වගේ නමය දහය පන්ති වල අපි එච්චර  සෙල්ලම දැම්මේ නෑ ..නමුත් ඕලෙවල කරපු අවුරුදු නම් රොකින් වුරුදක් ...ඔන්න ඉතින් අපි කට්ටිය  හා හා පුර කියල 2000 එකොළහ පන්තියට  පාස් වුනා.දහය වසරේදී අපි කට්ටිය  අයිමත්  පන්ති මාරු වෙලා එකලොහෙදී අයිමත් කට්ටිය සෙට් වුනා ...මගේ ග්‍රොඋප් එකට  වැටුනේ ශායා ,මම, නා ටලිය,රුක්‍ෂි,ශෂී,සහරා ,වසුනදරා ,හෂි ,ගයා,

අපේ ඉස්කෝලේ හැමදාම උදේ රැස්වීම තියෙනව ඊට පස්සේ උදේ වයයාම් කරන වෙලාව...ඕවට යනවා කියන්නේ උදේට අපිට නිකන් උදේට මරනවා වගේ වැඩක්...අපි ඉතින් හැමදාම බොරු ලෙඩ අරගෙන ඕක මග අරිනම තමා බලන්නේ.සමහර දවස්  වලට නම් පුළුවන වෙනවා එත්  සමහර දවස් වලට නම් අපේ ක්‍රීඩා බාර  මිස්ට අතේ මාට්ටු  අපිව.අපිට සාමාන්‍යෙන් උදේම කාලසටහනේ තිබ්බේ ගණන් පිරිඩ් දෙකක් එක ලග..උදේට ඉතින් අම්බානක  බඩගිනි අර එසේම්මබ්ලයි එකේ  වෙල්ලිලා අවාම පැය  ගානක්.දවසක් අපි ඉතින් පුරුදු පරිදි උදේ මිස් උගන්න අතරවාරේ අපි කට්ටිය  හොර්න් කෑවා ..කරුමෙටම එක මට්ටු වුනෙත් මගේ අතට පාස් වෙද්දීමයි .මිස් කළු ලෑල්ල් දිහා හැරිලා හිටියේ.එක  පාරට මෙන්න අපේ ආදරණිය මානෙල් ගුරුතුමී හැරුනේ නැද්ද මන ගාවට...මට යන එන මන්  නැ ...අපි 9දෙනාටම නැගිටින්න කිවුවා ..අපේ අතෙයි ,කටයි දෙකම පාන් ...ඊට පස්සේ කිවුවා කෑම පෙට්ටි ටිකත් අරගෙන කට්ටියට  පන්තියෙන් එලියට යන්න කියලා..ඉතින් අපිටත් මර ජොලි කියලවත් කර ගන්න බැරි දෙයක් නේ මිස් අපිට කරන්න කිවුවෙ .අපි කට්ටිය පන්තිය ඉසරහ හිටගෙන හොදට කැවා බැ නොකියා ...

ඔහොම ඉතින් කාලා  අපි පන්තිය ඉසරහ හිටගෙන ඉනකොට අපේ ඉස්කෝලෙට වෙන බෝයිස් ස්කුල් (මහානාමෙන් ) එකකින් අවා ඉන්විටේෂන් එකක්  දෙන්න...අපි 9දෙනා හිට ගෙන ඉනවා පන්තිය ඉස්සරහට වෙලා.කැත  වැඩේ කියන්නේ මල්ලි කටියකුත් නෙමෙයි අයියලා සෙට් එකක්.. අපි ඒ අය අයියල කියල දන්නේ අපේ හෂිගේ අයියත් මහානාමේ .ඉතින් ඒ අපු සෙට් එකේ හිටියා හෂිගේ අයියාගේ  යාලුවෙක්...මොනා කරනද ඉතින් අපිත් ..අපිත් බොරුවට ෆුල් ඇඩ් පාරක් දැම්ම අපි බයෝ සයන්ස් කරන්නේ මේ එළියේ ඉන්නේ මල් වගයක් හොයන්න වගේ කියල..නැත්න්ම ඉතින් අපේ කාර්ඩ් කුඩුනේ.ඒ වුනාට අර අයියා නිසා අපි ඕලෙවල් කරන්නේ කියල අනික් සෙට් එක දැනගත්තා .ප්‍රින්සිපල්ගේ ඔෆිසෙකටයන්න ඕනි අපේ පන්තිය පහු කරලා.මෙන්න මුන්  ටික අපිට නෝන්ඩිය දැම්මේ නැද්ද 'අහා මෙන්න නංගිලා  ටික පන්තියෙන්  එලියට දාලා'කියලා .අපිට හැංගෙන්න තැන්  නැති වුනා .මල විලි ලැජ්ජාවෙ බෑ ..මොනා කරනද ඉතින් දැන ඉතින් කුමබ්ලාවෝ කෑවනම්  විදපන් පුසෝ කියලා  අපිට නෙමයි  වගේ අපි  හිටියා.හිත ඇතුලෙන් අපේ ආදරණිය ගණන් මිස්ටයි අර අහිංසක අයියලා ටිකටයි දෙහි කපපු තරම් දන්නේ අපිම විතරි අදටත්...ලොල් ...

Monday, 25 February 2013

Sad...


Disappear....


I still can't get over you, 
Your smile,your laugh. 
I'm defenseless just by looking at you...
Your face,your eyes.

I shouldn't have told anyone
What a huge mess it was, I'm filled with regrets 
I guess I was at the wrong place, at the wrong time... 
I just want to talk to you again like old times. 

I've searched countless of replacement
Trying to get you out of my life. 
But none could replace the feelings I had for you....
No one could ever compare to you. 

I need you to know that I love you 
I want you to know that I can't get over u...
Will I ever love again?????
I'm left with nothing ...I want to DISAPPEAR...

Friday, 22 February 2013

මටත් හොරෙන්...


දිනක් ඔබ වසන්තය රැගෙන මගේ ලොවට පිය මැන්නා
මමත් ඔබට පන සේ ආදරය කලා, දවසින් දවස් මගේ ආදරය මහා මෙරක් වුනා
මත නොදනිම මම ඔබේ වුනා  ,කාලය හිමින් ගෙවී ගියා....
දෙමවුපියන්ත් හොරෙන් අපි කුඩු තැනුවා ,තැනූ කුඩුව ආදරෙන් පිරි ගියා
තැනූ කුඩුව රැක  ගන්න මට බැරි වුනා  ,මගේ හිත වෙනතකට  ගියා...
ඒ  ආදරෙන් මම වල්මත් වුනා,  ආදරයක්ද මයාවක්ද කියා නොදැනම ආදරය කලා
මිදෙන්නට මට ඔහුගෙන් ඕනි වුනත් සිත ඉඩ නොදුන්නා ..
වරදක් කරනබව දන දැනම කාලයත් සමග මම තවත් ඔහුට ලං වුනා,
කෙසේ අකුරු කරන්ද ඔහුට හා ඔබට පෙම බැදී කාරනේ එක ලෙස
ඔබ මට කවදාවත් ලබා ගත නොහැකි මිරිගුවක් වුනා...
මිරිගුවක් බව දැන දැනම  මම පනසේ ආදරය කලා
ඔබත් ඔහුත් අද මගේ ජීවිතයටම අදුරක් ගෙන අවා
මටත් හොරෙන් අද මටද මා නැති වුනා....

If Only You Knew


You are my everything, my one and only
With out you, I just feel too damn lonely
I adore the sound of your voice and your beautiful smile
That is why thinking about you makes it all worth while
I don,t know why I do the things I do
Maybe it's because I love you.

You are the greatest thing that's ever happened to me
When I try and dream at night your all I ever see
I try to remember the good times we had
Knowing you're not with me makes me very sad
I would do absolutely anything for you
That is why I love you the way I do.
 
I try to imagine how things would be
If you were here right now with me
Watching movies or just hanging out
Cause baby, that's what I'm all about
You know that I am always here for you
Through all the good and bad. 

I Love You with all my heart....

Thursday, 21 February 2013

මට අවනත නැති මගේ ආදරය













මට අවනත නැති  මගේ ආදරය  නිසා 
සිත  චංචල වි හැඩුවා  රැය පුරා ....
කවුළු දොරින් සද සිටිය මදෙස බලා ....
මාවත් නොදනී කොතෙනක නවතිදෝ මගේ ජීවිතේ කියා....

දෙව්ලියකි

සමු දෙන්නට  කාලය ඇවිදින් ඔබේ දෙකොපුල් තෙමනා කදුලි කැට වලට
එන්නට අවසර දෙනුමැන වසන්ත කාලයට 
ආයෙත් අරගෙන ඔබේ සිනහව හැමදාටම 
සිහනාවෙන්න සැමදා ඔහු සමගින්ම 
පෙම්වතියක් නොව සදදෙව්දුවකි ඔබ 
දෙව්ලියකි ඔබ මිහිපිට මා මතකෙන් අමතක නොවෙන.

Wednesday, 20 February 2013

අපි ආයෙත් හමු නොවුනා නම්














අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්...

ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි 
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි....

සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ 
ආදරයේ කඳුළින් මියයන්නට
ජීවිත ඉරණම විසඳෙන්නේ.....

ආදර යදම්.....


මා සිතුම් සියල්ල ඔබ සිරකරගෙන ආදර යදම් වලින් ඔබ 
ආසයි පියාබන්න නිදහසේ ඔබගෙන් මිදී ,
අහසක් තරම් විසල් යැයි ඒ ආදරය 
මායාවක්ම  පමණි ,සිත හඩවාලන 
අවසරයි ගෙන එන්නට වසන්ත කාලය මිදී ඔබගෙන් දැන් මාගේ ජිවිතයට  
එනමුදු සිතින් මා  ආදරෙයි ඔබට සැමදාම.......


Tuesday, 19 February 2013

යෙහෙළියනේ.......


රාත්‍රිය නිමා  විය.

පිනි බින්දු  වැටි  තෙත් උන, හිරු කිරනෙන් එලිය උන උදෙසන, දහසකුත් බලාපොරොත්තු පොඩි බෙදාගෙන අකුරු කියන්නට ගියේ, මහත් වූ  ආසාවෙනි. පාසල් ගේට්ටුවෙන් ඇතුල් වන්නේ වෙන කීසිවක් නොව උදෙන්ම ඔවුන් දැක ගෙනිමට ය. කියා නිමකරන්නට නොහැකි අමුතුම බැදීමක් ඔවුන් සමග විය. 

ජිවිතයේ රිද්මය , ජීවිතය තුල තිබු නොයෙක විදියේ පාට පාට හීන බෙදා ගන්නට හැකි වූ එකම මංසල  නම් ඒ අපගේ මිත්‍රත්වය පමණනි. දවසින් දවස ගෙවී ගියේ සිනහවෙන් පමණක්ම නොව දවසක දී ගුටි බැට වලින්ද නිම වූ රණ්ඩු  ද නැතුවම නොවේ. 

නමුත් කිසි දිනක ඒවා අපගේ සිත් හෝ  මිතු දම හෝ කිලිටි කරන්නට සමත් වුයේ නැත. අදටත් එදා මෙන් අපේ බැදීම එලෙසම ඇත්තේ ඒ නිසාවෙනි.....

යෙහෙළියනේ ,
මා  අදටත් ඔබ තුලින් මා දකී ...........
"ශයි"


පළමු මතකය


ඔන්න ඉතින් අපිත් හාහා පුරා කියලා බ්ලොග් එකක් ලියන පටන් ගන්නවලු.කොහෙන් කොතනින් පටන් ගන්නද කියලා  අපිට හිතා ගන්න බැ.මම මුලින්ම යාලුවන්ගෙ නම් කියන්ම්කො.එක්කෙනෙක් හෂී,අනික් කෙනා  ශයා සහ​ ඇන්ජො

මම මෙහෙම කතාව පටන් ගන්ම්කො..අපි තුන්දෙනා ගියෙ කොළබ තිබ්බ ප්‍රසිද්ධ බාලිකා පාසලකට.ඵක යලුවෙක් ආවෙ 5 වසරෙ විභාගෙ පාස් වෙලා.අනික් දෙන්නම එක වසරෙ ඉදන්ම ඉස්කොලෙ.කොහොම හරි නමය පන්තියෙදි අපි තුන්දෙනා එක පන්තියට වැටුනා.අදටත් අපිට හිතා ගන්න බැ එහෙම දෙයක් වුනෙ අපෙ හොඳටද නැත්නම් ඉස්කොලෙ නරකටද කියලා..මොකද එහෙම හිතන්න වෙන්නෙ අපි කරපු විර  ක්‍රියාදාමයන් ගැන හිතනකොට....

මොකද අපි කරෙ කෙල්ලො නොකරන වැඩ ඒ කාලේ.ඒ කාලේ පන්ති ග්‍රොප් කරලා තිබ්බේ.ඒ කියන්නෙ 1998  තමා අපි 9 පන්‍තියෙ හිටියෙ.ඒ කලේ ඉස්කෝල  වල පන්ති ග්‍රොඋප්  කිරීමේ ක්‍රමයක් තිබ්බා. ශයා සහ හෂි එක ග්‍රොඋප් එකට සෙට් වුනේ .මම  එයාලගේ මේසේට එහා පැත්තේ ග්‍රොඋප් එකට වැටුනේ .කොහොමාහරි ඒ  දෙන්නා  වැටුන ග්‍රොඋප් එක අපි වගේම පිස්සු ..මගේ ග්‍රොඋප් එක හිටියා අට දෙනෙක් මම ඇරුනම අනික් අයගේ නම්  සහරා ,නනතාලිය,ශෂි,රුක්‍ෂි,වසනා ,මධු .මෙ සෙට්‌ එකම වඩිපුර පොත් වල හිටිය අය .වැඩියෙන්ම පොත් වලට බර ශෂිකා ,වසුන්දරා , මධුකා ..මම නම් බොරු කියන්න ඕනි නැනේ පිස්සු කේස් එකක් ..අපි එක පන්තියේ හිටියට සමහර අයව දිරෙවුම නැ .විශේශයෙන් ශෂිකා ..ලොල් ...මොකද අඩියක් විතර උඩින් තමා ගමන ..මෙයත් එක්ක පස්සේ කාලේදී වෙචච සමහර සිදුවීම් නිසා ශයා අදටත් මෙයාගේ මුණ බලන්නේ නැ .මොකද මෙය මාර ගේම් දුන්නේ අපිට ...

නමය පන්තියේදී වැඩියෙන්ම ශයා සහ  හෂි ෆිට් වුනේ..මම කාලයත් සමග ශයාගේ හොදම යාළුවා බවට පත් වුන්නා ..


ඉතින් අදින් පස්සේ අපි දිගටම ලියන අපේ ජීවිත් වල මතකයන් කොච්චර   සුනදරද කියල ඔයාලම කියවල බලලා  කියනකො...අදින් පසු අපි ලියන හැමදේම 1998 සිට 2013 දක්වා අපේ ජීවිත වල සිදුවූ අමතක නොවෙන කවුරුත් නොකරන සිදුවුම් පෙළක් ......


෴ඇන්ජෝ ෴