Monday 28 October 2013

මගේ සිහිනය

මා දකිනා මා පතනා
මගේ සිහිනය නුඹමය...
ඒ සිහිනයට හෝ ආදරයට
සසැඳිය හැකි කිසිවක්
මෙලොව නොමැත..
දෑස් පියන්පත් අතර
සක්මන් කරන
පියවුණු දෑස් පියන් යට
නිදහසේ සැරිසරන
උමතුවු සිතිවිල්ලකි නුඹ
මා උමතු කරවන
මා සිතේ තනිවන....

1 comment:

  1. මටත් ඔහොම සිහින තිබුනා මතකයි...

    ReplyDelete