Tuesday 2 April 2013

ඔබ ලගින්


ඔබ ලගින් ඉන්න බැහැනේ ඇය ඔබ ලගම නිසා
ඔබ දුරින් ඉන්න හැම මොහොතක දුක උරුම වෙලා
මගෙ ආදරේ අයාලේ එය දන්නවනේ ඔයා
ඔබ ලගින්ම ඉන්නට මට වරම් නැති වෙලා

ඔබ නොදැක ඉන්න බැහැනේ තනිකමින් මා වෙලෙන්නේ
ඔබ නොදැක ඉන්න හැම මොහොතක කදුලු පිරෙනවා
සිත ඔබට දීලා මාගේ තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා

මට කවුරුවත්ම නෑනේ ඔබ විතරමයිනෙ ඉන්නේ
ඔබ නොලැබෙන බව දැනගෙන ආදරේ කරනවා
මුලු ලොවම මාගේ ඔබනේ මම නෙමෙයි ඔබගෙ ලෝකේ
මගෙ හුස්ම යනතුරා ඔබ හට ආදරෙයිනේ මා

No comments:

Post a Comment